
Jaguar F-Type යනු බ්‍රිතාන්‍යයේ නිෂ්පාදනය කරනු ලබන ස්පොර්ට් මාදලියේ(Sport Modle) මෝටර් රථයකි.2013 වසරේ නිෂ්පාදනය කිරීමට ආරම්භ කල මෙම රථය වර්තමානය තෙක් නිෂ්පාදන කිරීම සිදුකරයි.
1. 2-door roadster (වහලය හැකිලිය හැකි)
2. 2-door fastback coupé (හැකිලිය නොහැකි ආනත වහලක්)
ලෙස මාදලි 2ක්කින් මිලදී ගැනීමට හැකියාව ඇත.මෙම රථය Jaguar E-Type නම් මෝටර් රථයේ New Version එකක් ලෙසද Jaguar XK GT( Grand Tourer) මොටර් රථය සදහා Replace එකක් ලෙසද නිෂ්පාදනය කිරීමට පටන් ගෙන ඇත.මෙම ජගුවර් ස්පොර්ට් කාර් එක
Front-engine , rear-wheel-drive ලෙස සහ Front-engine , four-wheel-drive (SVR) ලෙසද මාදලි 2ක්කින් මිලදී ගත හැකිය.Fate of the furious Movie එකේ Jason Statham විසින් Jaguar F-Type ස්පෝර්ට් කාර් එකක් ධාවනය කරනු දැකගත හැකිය.
මෙම Jaguar F-Type ස්පොර්ට් කාර් එක Engine Type 3 කින් වෙළදපලට නිකුත් කර ඇත.
1. 2.0 L (1999 CC) Ingenium turbocharged L4
2. 3.0 L (2995 CC) supercharged Jaguar AJ126 V6
3. 5.0 L (5000 CC) supercharged Jaguar AJ133 V8.
මෙම රථයේ Base Modle එක 300යි Horsepower පමන වේ.
* F-Type S – 380 Horsepower
* F-Type R – 550 Horsepower
* F-Type SVR and Project 7 – 575 Horsepower (මෙම මාදිලියෙන් 1ක් ලන්කාවේ ඇත)
මෙම ස්පොර්ට් කාර් එක ගියර් ස්පීඩ් 6 සහ 8 ලෙස වේ.
* 6-speed ZF S6-45 manual
* 8-speed ZF 8HP automatic
අපිට කැමති ලෙස එය වෙනස් කර ගැනීමට හැකියාව ලබා දී ඇත.මිල ඉතා අධික ස්පොර්ට්කාර් එකකි.
Total Worldwide Sales
2013 – 2016 = 40344
