Aston Martin DB11

Aston Martin DB11 at Colombo Motor Show 2018

Aston Martin DB11 බ්‍රිතාන්‍යයේ නිෂ්පාදනය කරන ලබන මෙම මොටර් රථය 2016 සැප්තැම්බර් මස සිට නිෂ්පාදනය කිරිමට පටන් ගෙන ඇත.මෙම ස්පොර්ට් කාර් එක දොර 2ක්කින් සමන්විත අතර
1. 2-door coupé(ස්ථාවර වහලයක් සහ දොර 2ක්)
2. 2-door convertible (වහලය හැකිලිය හැකි)
ලෙස වර්ග දෙක්කින් නිෂ්පාදනය කරනු ලබයි. Front Mid-Engine එකක් ඇති අතර පිටුපස රෝද වලින් මෝටර් රථය ඉදිරියට ගමන් කිරිම සිදුකරයි.
5.2L (5204 CC) V12 එන්ජින් එකක් සහ ද්විත්ව ටර්බොචාර්ජ්(Dual Turbocharged) සහිත මෙම රථය ගියර් ස්පීඩ් 8කින් සමන්විත වේ.හෝර්ස්පවර් 600 වන අතර මෙම රථය සදහා මිලදී ගැනීම් ඉල්ලුම් 1400 පමන ලැබි ඇති බව පවසයි.දැනටමත් ලන්කාවෙ යුනිට් 4කට වඩා ඇත.0 සිට 60 දක්වා වේගයක් ගැනීමට තත්පර 3.8 පමන ගතවේ. උපරිම වේගය 301 km/h වේ. Normal Mode , Sport Mode , Sport+ Mode ලෙස Mode 3ක් ඇත.මෙම රථය $214,820 පමන වේ.Aston Martin මෝටර් රථ James Bond Films 12ක් සදහා යොදාගෙන ඇත.James Bond Spectre Movie එක සදහාම DB10 ලෙස විශේෂ මෝටර් රථයක් නිෂ්පාදනය කර ඇත.

Leave a comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Design a site like this with WordPress.com
Get started
search previous next tag category expand menu location phone mail time cart zoom edit close